ලොව වැඩිම ආසාදිතයන් අමෙරිකාවෙන්....

ඔක් 04, 2021

    ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තාවන අමෙරිකාවෙන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 26,000ක් හඳුනා ගෙන තිබේ.

    සිදුව ඇති මරණ සංඛ්‍යාව 259ක්. අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව හාර කෝටි 45න් ලක්‍ෂයක්. මරණ සංඛ්‍යාව හත් ලක්‍ෂය ඉක්මවා තිබේ. එරට සෞඛ්‍ය අංශ පවසන්නේ, ශීඝ්‍රයෙන් පැතිරයන ඩෙල්ටා ප්‍රභේදයත් සමඟ රෝගීන්ගේ වර්ධනයක් දක්න‍ට ලැබෙන බවයි.

    රට තුළ එන්නත්කරණයේ මන්දගාමී බව, ඊට මූලික හේතුවයි. රජය මේ දිනවල එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතර, ජනතාවට අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාදීම මූලික අරමුණයි.

    Latest News