Ngozi Okonjo - Iweala මහත්මිය ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

මාර් 03, 2021

    Ngozi Okonjo - Iweala මහත්මිය ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්වෙයි.

    නයිජීරියාවේ ආර්ථික විද්‍යාඥවරියක වන ඇය, (1) ලෝක වෙළඳ සංවිධානයේ 7වැනි අධ්‍යක්ෂ ජනරාල් ධුරයට නිල වශයෙන් පත් වූ අතර, ඇයගේ ධුර කාලය 2025 වසරේ අගෝස්තු මාසයේ 31වැනිදා දක්වා බල පැවැත්වේ.

    ඇය ලෝක වෙළඳ සංවිධාන ඉතිහාසයේ පළමු කාන්තා අධ්‍යක්ෂ ජනරාල්වරිය පමණක් නොව, අප්‍රිකානු ජාතික ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල්වරිය ද වෙයි.

    (1) පැවති ලෝක වෙළඳ සංවිධානයේ මහා සභාවේ මාර්ගගත රැස්වීමේ දී Ngozi Okonjo - Iweala මහත්මිය පැවසුවේ, ලෝක වෙළඳ සංවිධානය ප්‍රතිසංස්කරණය කිරීමට හා ප්‍රයෝගික ප්‍රතිඵල ලබා ගැනීම‍ කෙරෙහි තමා අවධානය යොමු කරනු ඇති බවයි.

    Latest News