ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පළ කළේය.
නව කොරෝනා වෛරසය මේ වන විට ගෝලීය වශයෙන් මිලියන 272කට වැඩි පිරිසකට ආසාදනය වී ඇති අතර 2019 දෙසැම්බර් මාසයේ දී චීනයේ පළමු වැනි රෝගියා හඳුනාගත් දින සිට 890,000කට වැඩි පිරිසක් මියගොස් තිබේ.