ඒ හේතුවෙන් පැරිස් නුවර ආරක්ෂිත ක්‍රමවේද තර කිරීමට කටයුතු කර ඇති අතර මුඛ ආවරණ පැළඳීම අනිවාර්යය කිරීමට එරට රජය පියවර ගෙන ඇත.
ප්‍රංශයේ පැරිස් නුවරින් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ ශීඝ්‍ර ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි, සඳහන් වන්නේ.