චීනයෙන් නව ආසාදිතයන් 44 ක්

අගෝ 11, 2020

    ගත වූ පැය 24 තුළ චීනයෙන් නව ආසාදිතයන් 44 දෙනෙකු වාර්තා විය.

    ඉන් 31 දෙනෙකු විදෙස්ගතව සිට පැමිණි අය වන අතර 13 දෙනෙකු සමාජය තුළින් වාර්තා වූ ආසාදිතයන් වේ.

    මේ වනවිට චීනයෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව අසූහතර දහස් හයසිය හැට අටක් දක්වා ඉහළ ගොස් ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News