චීනයේ බෙයි ඩෝ චන්ද්‍රිකා මඟ පෙන්වීමේ පද්ධතිය අවසන් අදියරට

ජූනි 15, 2020

    බෙයි ඩෝ චන්ද්‍රිකා මඟ පෙන්වීම් පද්ධතියේ අවසාන චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීමේ ආසන්නයට ළඟ වෙයි.

    එය නිකුත් කිරීමේ අවරෝහන ගණනය කිරීමට ළගා වී ඇතැයි චීන චන්ද්‍රිකා මඟ පෙන්වීම් කාර්යාලය සඳහන් කරයි.

    අදාළ චන්ද්‍රිකාවේ භූමි තාක්ෂණයන් හා සෙසු සූදානම් කටයුතු සම්පූර්ණ කර ඇත.

    ලොන්ග් මාර්ච් (Long March) 3 B ප්‍රවාහක රොකට්ටුව මගින් එම චන්ද්‍රිකාව උඩුගුවනට රැගෙන යනු ඇත.

    Latest News