නීති රීති ලිහිල් කිරීමට සූදානම් වන ප්‍රංශය

අප්‍රේ 14, 2020

    කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලබන මාසයේදී ලිහිල් කරන බව ප්‍රංශ රජය ප්‍රකාශ කරයි.

    මැයි මස 11 වනවිට රටේ ජනජීවිතය සාමාන්‍ය අතට හැරෙනු ඇතැයි රජයේ තීරණ දැනුම් දෙමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පැවැසීය.

    රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ඔහු එම කරුණු සඳහන් කළේය.

    මේ වනවිට ප්‍රංශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ අඩුවක් දක්නට ලැබේ.

    Latest News