එහි අළු දුමාරය මීටර් 6000 ක උන්නතාංශයක් ආවරණය කරන අතර අසල්වැසියන්ගේ ජීවිත වලට ඉන් බලපෑම් එල්ලවී තිබේ.
ඉන්දුනීසියාවේ Merapi ගිනි කන්ද ඊයේ (3) පුපුරා ගියේය.