ශබාබ් ත්‍රස්තයන් 60ක් මැරුවා - ඇමරිකාව

ඔක් 17, 2018

    සෝමාලියාවට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් අල් ශබාබ් ත්‍රස්තවාදී සාමාජිකයින් 60ක් පමණ ඝාතනය කළ බව ඇමරිකානු හමුදාව පවසයි.

    ඇමරිකාව විසින් මෙම ගුවන් ප්‍රහාර එල්ලකර ඇතැයි පැවසේ.

    මෙය පසුගිය අවුරුද්දක කාලය තුළ සෝමාලියාවට එල්ල වූ දරුණුම ගුවන් ප්‍රහාරය බවට වාර්තා වී ඇත.

    (රොයිටර් පුවත් ඇසුරිනි)

    Latest News