ඇෆ්ගන්ස්ථානයේදී යුද්ධය නියඟයට පරදියි

ඔක් 17, 2018

    මේ දිනවල ඇෆ්ගනිස්ථානයට බලපා ඇති දරුණු නියඟය හේතුවෙන් එරට වැසියන් හට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

    එක්සත් ජාතීන් ගේ සංවිධානය පෙන්වා දෙන අන්දමට තලෙයිබාන් සංවිධානයට එරෙහිව එරට පවතින යුද වාතාවරණය හේතුවෙන් අවතැන් වූ පිරිසට වැඩි පිරිසක් මෙම නියඟය හේතුවෙන් අවතැන් වී ඇත.

    මෙහි වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කුඩා ළමයින්ට බව විදෙස් වාර්තා සඳහන් කරයි.

    Last modified on බදාදා, 17 ඔක්තෝබර් 2018 14:28

    Latest News