හැටන් - දික්ඔය, බරවල මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය.
තුර්කි විදේශ කටයුතු අමාත්‍ය Mevlut Cavusoglu මහතා අද නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේය.
අද (28) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 129 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
කාබනික පොහොර යොදා ගනිමින් ප්‍රදේශ රැසක ඉතා සාර්ථක ලෙස වී සහ එළවළු වගා කර තිබෙනවා.
කොවිඩ් ආසාදිත සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්.....
කොවිඩ් ආසාදිත රෝගීන් සහ ආසාදිතයින් සමග සමීප සම්බන්ධතා පවත්වුවන් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සංශෝධනය කරමින් නව චක්‍රලේඛයක්…
කොවිඩ් මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
ලබන සඳුදා තෙක් කිසිදු විදුලිය කප්පාදුවක් නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස වැඩි දියුණු කරන බව, අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන "මොඩ් ගොවියා" සහ "සුන්දරියේ" යන ගීත ඇල්බම්වල අඩංගු ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය…
මේ වන විට ඩෙංගු වෛරසයේ තුන්වැනි කාණ්ඩය ඉස්මතුවෙමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
රටට සහ ජනතාවට සෙත් පතා ආරක්ෂක අමාත්‍යාංශය වාර්ෂිකව සංවිධාන කරන “ජය පිරිත් සඡ්ඣායනය” ඊයේ (26) පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ…
බන්ධනාගාරවල දූෂණ හා විෂමාචාර වඩාත් විනිවිධ භාවයකින් යුතුව පාලනය කිරීම සඳහා හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය හෙවත් ස්පීඩ් ෆෝස් පිහිටුවන ලද…
ඊයේ දිනයේදී එන්නත් මාත්‍රා 30,253 ක් ලබා දීමත් සමග බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගත් මෙරට පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 5 ඉක්මවා…
කොවිඩ් වසංගතය පැවැති පසුගිය වසර 2ක තුල මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 1013.67ක සංචාරක ආයෝජන ලැබී ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග…
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍රය මාර්ගගත ක්‍රමයට බාගත කර ගැනීමට සිසුන්ට අවස්ථාව හිමිව තිබේ.
සෑම ආයතනයක් තුළම ඩෙංගු මර්දන ක්‍රියාකාරි කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බවත්,එම කමිටුව පත් කිරීම ආයතනයේ ප්‍රධානියා විසින් කළ…
නව වසරට ආශිර්වාද කිරීම සහ ශ්‍රී ලංකාව ඇතුළු ලෝකවාසී ජනතාව කොරෝනා වසංගතයෙන් ආරක්‍ෂා වේවායි, ප්‍රාර්ථනා කරමින් මහා ජය පිරිත් සජ්ඣායනාවක්…
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්..... 
මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කර ලබන 29 වැනි දිනට වසරක් සපිරෙනවා.

Latest News