අරලියගහ මන්දිරයේ ඉදිරිපස පදිකවේදිකාව අවහිර වන පරිදි සිදුවන මහජන පීඩාවන් ඉවත් කරන ලෙස ලබාදී ඇති අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන්…
ගාලුමුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ජනතා උද්ඝෝෂණයට අදට දින 26ක්.
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න මහතාගේ අවමංගල්‍ය කිරුළපන පූර්වාරාම පොදු සුසාන භූමියේ දී අද සවස සිදු කෙරේ.
මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අද උදේ වන විට තවදුරටත් පහත බැස තිබේ. එය රටේ ජාතික විදුලිබල පද්ධතියට විදුලිය උත්පාදනය සදහා දායක…
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (03) දින යෝෂිත රාජපක්ෂ මහතා වෙත එල්ල කරන ලද අසත්‍ය චෝදනා පිලිබඳව නීතිමය…
අද දින පාර්ලිමේන්තුවේ දී අගමැතිතුමා විසින් කිසිඳු විශේෂ ප්‍රකාශයක් සිදුනොකරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
ජනතාවට පවතින ඖෂධ හිගය පිළිබද ගැටලුව විසදීමට රජය පියවර ගෙන තිබේ.
අද (04) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ බිඳවැටීම යථා තත්වයට පත්කර ඇතැයි, එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පාර්ලිමේන්තුව අද (04) රැස්වීමට නියමිතව තිබේ.
පටු දේශපාලන වුවමනා මත ජනතාව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ලබන 06 වැනිදා සිදු කිරීමට අපේක්ෂිත වැඩ වර්ජනයට කිසිඳු සහායක් ලබා…
ජනාධිපතිතුමාට සහ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනා දෙකක් කතානායක වෙත බාරදුන් බව, සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.
ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් වර්ජනය අවසන් කිරීමත් සමඟ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අද උදෑසන සිට යළි ආරම්භ කෙරුණා.
ඉස්ලාම් භක්තිකයින් රාමසාන් උපවාස සමය අවසන් කොට අද ඊදුල් ෆීත්ර් උත්සවය සමරනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් (Li Keqiang) මහතා අතර පසුගිය අප්‍රේල් 22වැනිදා පැවති දුරකථන සංවාදයේ ප්‍රතිඵලයක්…
මධ්‍යම සංස්කෘතික අරමුදලේ නව වෙබ් අඩවිය සහ යූ ටියුබ් චැනලය අන්තර්ජාලයට එක්කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද (03) පෙරවරුවේ…
සටන් නළුවෙක් සහ සටන් අධ්‍යක්ෂකවරයෙක් ලෙස මෙරට සිනමාවට ඉමහත් සේවයක් ඉටුකළ ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න අභාවප්‍රාප්ත වී තිබේ.
නොරොච්චෝල විදුලි බලාගාරයේ මෙගාවොට් 270ක විදුලි ජනන යන්ත්‍රයක කාර්මික දෝෂයක් ඇතිවී තිබෙන බව ලංකා විදුලිබල මණ්ඩලය විසින් දැනුම් දී ඇති…
නැඳුන්ගමුවේ හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙයි.
රට තුළ දැනට උද්ගත වී ඇති ආර්ථික අර්බුදය හමුවේ, හඳුනා ගනු ලැබූ අඩු ආදායම්ලාභීන්ට සහන සැලැසීම වෙනුවෙන් මාස තුනක් සඳහා…

Latest News