කොල්ලුපිටියේ 5වැනි පටුමගේ පිහිටි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට අද (07) උදේ උද්ඝෝෂණ 2ක් පැවැත්වුණා.
බඹර ප්‍රහාරයකට ලක්වූ කම්කරුවන් 09ක් රෝහල්ගත කර තිබෙනවා.
ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 2,500ක් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 4,000ක් දෛනිකව නිකුත් කරනු ලබන බව විදුලිබල හා…
ඊයේ (06) සිට ක්‍රියාත්මක පරිදි ජනාධිපතිතුමා විසින් හදිසි අවස්ථා නීතිය ක්‍රියාත්මක කරනු ලැබූයේ වත්මන් ආර්ථික සමාජ අර්බුදය ජයගනු පිණිස කළයුතු…
අධ්‍යයන පොදු සහතික පත්‍ර ‍සාමාන්‍ය පෙළ විභාගය ලබන 23 වැනිදා සිට ජුනි 01 වැනිදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති…
ඉන්ධනවල ප්‍රමිතිය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ පටයට අදාළ කුරුණෑගල, නාරම්මල ඉන්ධන පිරවුම්හලේ ඉන්ධනවල සාම්පල ලබාගෙන මේ වනවිටත්…
හික්කඩුව ධීවර වරායේ නවතා තිබු බහුදින ධීවර යාත්‍රා තුනක් ගිනිගෙන විනාශ වී තිබේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද (07) දිනයේද දිවයින පුරා පැය 03යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
නාට්‍ය සහ රංග කලාව (සිංහල/දෙමළ) ප්‍රයෝගික පරීක්ෂණ මණ්ඩල සඳහා ඊයේ (06) දින සහභාගීවීමට නොහැකි වූ අපොස සාපෙළ විභාග අපේක්ෂකයින්ට විභාග…
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා පත් කර තිබේ. 
නියෝජ්‍ය කථානායකවරයා ලෙස පසුගියදා (06) තේරී පත් වූ රංජිත් සියඹලාපිටිය යළිත් වරක් එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ඊයේ (06) දින සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය පැ‍නවේ.
යුරෝපා සංගමය රුපියල් මිලියන 74කට අධික මානුෂීය ආධාර ශ්‍රී ලංකාවට ලබාදීමට තිරණය කර තිබෙනවා.
අද පැවති පාර්ලිමේන්තු සැසිය අවසන්ව පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් පිටපත යාමට උත්සහ කළ සමගි ජනබලවේගයේ මන්ත්‍රීන්ට උද්ඝෝෂකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.
රණවිරු සැමරුම් මාසය අද (06) ප්‍රකාශයට පත් කෙරුණා.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොලොන්නාව පර්යන්තයෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අදත් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි.
කොවිඩ් 19 සඳහා සිව්වැනි එන්නත් මාත්‍රාවක් ලබාදීමට වසංගත රෝග විද්‍යා ඒකකය තීරණය කර තිබෙනවා.
"හර්තාල්" ව්‍යාපාරයට සහභාගී වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප කපා හැරෙන බවට මුහුණු පොත ඔස්සේ කෙරෙන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව, ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
වෘත්තීය සමිති සහ වෙළඳ ප්‍රජාව එක්ව හෙට (06) දිවයිනම ආවරණය වන පරිදි හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

Latest News