STF සහ පොලිසියේ කොරෝනා සමස්ථ ආසාදිතයින් 1000 ඉක්මවයි

නොවැ 25, 2020

    ඊයේ (24) දිනයේදී හදුනාගත් කොරෝනා ආසාදිතයින්ගෙන් 19 දෙනෙකු පොලිස් නිලධාරීන්.

    ඒ සමඟ කොරෝනා ආසාදනය වූ සමස්ත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 825 ක්.

    විශේෂ කාර්ය බලකායේ 17 දෙනෙකුද ඊයේ (24) හදුනාගැනුණා.

    ඒ සමඟ එම බලකායේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 225 දක්වා ඉහළ ගියා.

    බන්ධනාගාර රැදවූවන් 24 දෙනෙකුද කොරෝනා රෝගීන් ලෙස ඊයේ (24) හදුනාගත් අතර සමස්ත රැදවූවන් සංඛ්‍යාව ද ඒ අනුව 708 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    Latest News