බණ්ඩාරගම ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

නොවැ 25, 2020

    කළුතර බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අටුලුගම නැගෙනහිර, එපිටමුල්ල සහ කොළමැදිරිය යන ග්‍රාමසේවා වසම් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.

    Latest News