වයස අවුරුදු 60ට වැඩි පිරිස එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාව පිළිබඳ මාධ්‍ය නිවේදනය පහතින්.

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 20 අද (06) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇත.

අමෙරිකානු රජයේ ප්‍රදානයක් ලෙස මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් ද දිනයේ (16) ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව, යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙරටට ඊයේ (27) රාත්‍රියේ රැගෙන ආ "ස්පුට්නික් V" එන්නත් මාත්‍රා මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරයි.

Latest News