පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය www.slwpc.org අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ අන්තර්ජාලයට එක් කෙරිණ.

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය එළි දැක්වීම (09) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදු කිරීමට සියලු කටයුතු සැලසුම් කොට තිබේ.

Latest News