මාතලේ, කුරුණෑගල හා මොණරාගල දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ හා ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදෙකලා කෙරේ.

කොවිඩ්19 හේතුවෙන් පොලිස් බල ප්‍රදේශ 05ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කුරුණෑගල,ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඹුක්ගැටේ පොලිස් බල ප්‍රදේශයට අයත් තිත්තවැල්ගල ග්‍රාම නිලධාරී වසම හුදකලා කර තිබේ.

බස්නාහිර පළාතේ සහ හුදකලා කරන ලද ප්‍රදේශ හැර අනෙකුත් සියලු පාසල් 2 සිට 13 ශ්‍රේණි සඳහා ජනවාරි 11 වැනි සඳුදා සිට විවෘත කෙරේ.

Latest News