රට පුරා විදුලි කප්පාදුව අදින් පසු අවසන් කරන බව විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි. දැනට පවතින විදුලිබල අර්බුදයට අදියර 3ක් යටතේ නිසි විසඳුම් සැපයීමට විෂයභාර අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මේ වන විට අවශ්‍ය පියවර ගෙන තිබේ.

Latest News