()කොළඹ නගරය ආශ්‍රිත රථ වාහන තද බදයට පිළියමක් ලෙස හඳුන්වා දුන් පාර්ක් ඇන්ඩ් රයිඩ් බස් රථ සේවය අද සිට ක්‍රියාත්මකයි.

කොළඹ නගරය ආශ්‍රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද (15) පෙරවරුවේ ආරම්භ කෙරිණ.

Latest News