2020 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි 18 වැනිදා සිට ජනවාරි 27 වැනිදා තෙක් පැවැත්වීමට තීරණය කර තිබේ.
අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සමාර්ථ 9ක් ලබාගත් සිසුන් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අළෙවිකරණය පිලිබඳ පාඨමාලාවක් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට රජය පියවර ගෙන තිබේ.
සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අප්‍රේල් 30ට පෙර ලබා දීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.