තාවකාලිකව නවතා තිබූ පුද්ගලයින් ලියාපදංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන් ජූලි 05 වැනිදා සිට යළි ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

තාවකාලිකව නවතා දමා තිබු ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව අද (08) සිට යළි ක්‍රියාත්මක කෙරනෙ බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

Latest News