CID භාරයේ සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා තවත් දින 90 ක් රඳවා තබා ගෙන විමර්ශනය කටයුතු කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා අනුමැතිය දුන් බව CID ය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබේ.

Latest News