හිජාස් හිස්බුල්ලා තවදුරටත් රඳවා ගෙන ප්‍රශ්න කෙරේ

ජන 12, 2021

    CID භාරයේ සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා තවත් දින 90 ක් රඳවා තබා ගෙන විමර්ශනය කටයුතු කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා අනුමැතිය දුන් බව CID ය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබේ.

    Latest News