උත්සව සමයේ අධිවේගී මාර්ගවල අධික තදබදය අවම කිරීමට පිටවීමේ දොරටු සංඛ්‍යාව වැඩි කර තිබේ.

දකුණු සහ මධ්‍යම අධිවේගී මාර්ගයන්හි, කොළඹ පිටත වටරවුම් මාර්ගයෙන් මධ්‍යම අධිවේගී මාර්ගයට, කඩවත අන්තර් හුවමාරුවේදී සම්බන්ධවන ස්ථානය සහ කෙරවලපිටිය දක්වා වන මාර්ගය, ඉදිකිරීමේ කටයුතු 2019 වසරේ ජූනි මසදී අවසන් කිරීමට නියමිත බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසයි.

පවතින අධික වර්ෂාව හේතුවෙන්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේ දී පැයට කිලෝ මීටර 60ක වේග සීමාවක් පවත්වා ගන්නා ලෙස, මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙයි.

Latest News