දශක හතරකට ආසන්න කාලයක් සිය ජාතික මෙහෙවර නොපිරිහෙලා ඉටු කළ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හෙට 40 වැනි සංවත්සරය සමරයි. ශ්‍රව්‍ය දෘශ්‍ය සම්ප්‍රදායේ ශ්‍රී ලාංකීය අනන්‍යතාව ලොවට ගෙනයමින් ජාතික රූපවාහිනිය ඉටුකරන යුග මෙහෙවර එදා මෙන්ම අදත් ජනතාවගේ ඉහළ සම්භාවනාවට පාත්‍ර වන්නක්.

Latest News