නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් දෛනික ආදායම අහිමි වූ පිරිසට රජය මගින් ලබාදුන් රුපියල් 2000/- දීමනාව ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කිරීමේ සිදුවීමක් අනුරාධපුර, තලාව, අරුණපුර ග්‍රාමයෙන් වාර්තා වෙයි.

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 902 ඉක්මවා තිබේ.

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය,කෝවිඩ් 19 අරමුදලට රුපියල් මිලියන 10ක මුදලක් අද (21) පරිත්‍යාග කළේය.

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 242 ඉක්මවයි.

Latest News