ඡන්ද පෙට්ටි - ඡන්ද මධ්‍යස්ථාන වලට

නොවැ 15, 2019

    ජනාධිපතිවරණය වෙනුවෙන් ජන්ද මධ්‍යස්ථාන සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල සිට ජන්ද පෙට්ටි රැගෙන යාම අද (15) උදැසන ආරම්භ කරනු ලැබීය.

    ඒ අනුව, දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ මෙසේ දිවයින පුරාම ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාව වෙත රැගෙන යාම ආරම්භ විය.

    මේ වනවිට බොහොමයක් ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අවසන් කර ඇති බව ද වාර්තා වේ.

    Latest News