ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්‍ෂා දිනය අද

ඔක් 15, 2019

    ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්‍ෂා දිනය අදට (15) යෙදී තිබේ.

    ජාතික සැමරුම් උත්සවය බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි ප‍්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතයි.

    ඊට සමගාමීව බත්තරමුල්ල දියත උද්‍යානයේ සිට සුහුරුපාය දක්වා සුදු සැරයටි පා ගමනක් පැවැත්වීමටද කටයුතු යොදා ඇති බව එම අමාත්‍යාංශය පවසයි.

    Last modified on අඟහරුවාදා, 15 ඔක්තෝබර් 2019 07:48

    Latest News