පයාගල පොතුවිල පාලම යට පිස්තෝල සහ පතුරම්

මැයි 09, 2019

    පයාගල පොතුවිල පාලම යට තිබී පිස්තෝල 2ක් සහ පතුරම් 5ක් අද(09) පයාගල පොලීසිය විසින් සොයා ගෙන ඇත.

    මේවා ආරක්ෂක හමුදා භාවිත කරන 9mm වර්ගයේ විදෙස් රටක නිශ්පාදිත පිස්තෝල වන අතර පයාගල පොලිස් ස්ථානාධිපතිට ලැබුනු තොරතුරුක් මත මෙම සෝදිසි මෙහෙයුම සිදු කර තිබේ.

    කළුතර කටුකුරුන්ද කඳවුරේ ගුවන් හමුදා නිලධාරීන්ගෙ සහය ඇතිව මෙම ගිනි අවි ගංගාවෙන් ගොඩ ගත් බව පයාගල පොලිසිය සඳහන් කරයි.

    Latest News