ලබන ඉරුදින දේව මෙහෙය ගැන - කාදිනල් හිමි ඉල්ලීම (වීඩියෝ)

මැයි 02, 2019

    ලබන ඉරුදින කතෝලික දේවස්ථානවල දේව මෙහෙය පැවැත්වීමෙන් වලකින ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කර තිබේ.

    මේ වන විට ජනාධිපතිතුමාගේ උපදේ පරිදි ආගමික ස්ථානවලට විශේෂ ආරක්ෂාවක් සැලසිමට පියවර ගෙන ඇති අතර ආරක්ෂක අංශ විසින් එම වැඩපිළිවෙල ක්‍රියාවට නංවා ඇත.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 මැයි 2019 20:32

    Latest News