කඩුවෙල අධිවේගී පිවිසුම තාවකාලිකව වසා දමයි

ජූනි 02, 2024

    පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැලණි ගඟ පිටාර ගලා බියගම මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව අවට ජලයෙන් යටවීමෙන් කඩුවෙල අන්තර් හුවමාරු මධ්‍යස්ථානය තාවකාලිතව වසා දැමූ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

    ඒ හේතුවෙන් කඩවත දෙස සිට පැමිණ කඩුවෙල පිටවන සහ කවත දෙසට වාහන ඇතුළුවිය නොහැකි බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරනවා.

    Latest News