අලුත් ක්‍රිකට් තේරීම් කමිටුව නම් කරයි

දෙසැ 12, 2023
    ක්රීඩා අමත්ය හරීන් ප්රනාන්දු මහතා විසින් 5 දෙනෙකුගෙන් සමන්විත නව ක්රිකට් තේරීම් කමිටුව නම්කර තිබෙනවා.

    එහි සභාපති ලෙස හිටපු නායක උපුල් තරංග පත්කර තිබෙනවා.

    එහි අනෙක් සාමාජිකයින් වන්නේ හිටපු ක්රීඩකයින් වන, ඩිල්රුවන් පෙරේරා, තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස් සහ ඉන්දික ද සේරම් යන අයයි.

    Latest News