කොළඹට ජල කප්පාදුවක්

ජූනි 24, 2023

    අද (24) ‍කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

    ඒ, කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලටයි. ඒ අනුව අද පෙරවරු 08.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළ එම ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමටවනු ලැබේ. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් ජල සැපයුම අත්හිටුවීමට හේතුවයි.

    Latest News