අධිවේගී ගාස්තු ඉහළට

අප්‍රේ 27, 2023

    අධිවේගී මාර්ගවල අයකරන සේවා ගාස්තු ඉහළ දමමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර රු.50 සිට ඉහළට සියලු අධිවේගී මාර්ග සේවා ගාස්තු මෙමඟින් සංශෝධනය කර තිබෙනවා.

    අදාළ ගැසට් නිවේදනය පහතින්.

    01

    02

    3

    Latest News