උණුසුම් කාලගුණය ඉදිරියටත්

මාර් 15, 2019

    රට පුරා ප‍්‍රදේශ කිහිපයක තවදුරටත් දැඩි උණුසුම් කාලගුණ තත්වයක් අපේක්‍ෂා කෙරේ.

    මේ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පවතින දැඩි උණුසුම් කාලගුණික තත්වය හේතුවෙන් ඇති විය හැකි අපහසුතා වළක්වා ගැනීමට මහජනතාව විමසිලිමත් විය යුතු බව ද පැවසේ.

    Latest News