ඒ අනුව, 2022.06.30 දින සිට 2022.07.29 දක්වා කල් ඉකුත්වන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී, දඩ මුදල් අය කිරීමකින් තොරව ආදායම් බලපත්‍ර ලබාගැනීමේ හැකියාව ලැබෙනු ඇති.
දකුණු පළාත තුළ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරිීමේදී සහන කාලයක් ලබාදීමට කටයුතු කර ඇත.

අගෝ 06, 2022
අගෝ 06, 2022