ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සිකුරාදා සහ සෙනසුරාදා වැසේ...

ජූනි 29, 2022

    ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ජූලි 01 සිකුරාදා සහ ජූලි 02 සෙනසුරාදා සිට නැවත දැනුම්දෙන තුරු සිකුරාදා සහ සෙනසුරාදා වසා තැබෙන බව දැනුම් දී ඇත.

    එසේ වුවද, ඕනෑම ජංගම දුරකථන ජාලයකින් අංක 225 ඇමතීමෙන් හෝ ස්ථාවර දුරකථන මගින් අංක 1225 ඇමතීම හෝ www.ntmi.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ e-channeling යෙදුම මගින් සිකුරාදා හා සෙනසුරාදා හැර වෙනත් දිනයක පහසු වේලාවක් වෙන්කරගැනීමෙන් වඩා ඉක්මන් සේවයක් ලබාගත හැකි බවට ඒම ආයතනය නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත.

    අදාල නිවේදනය පහතින්.

    NTMIDoc 900px 22 06 30

    Latest News