ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි කොළඹ කොටුවේ සිට අනුරාධපුර පුදබිම වෙත ගමන්ගන්නා බැතිමතුන් වෙනුවෙන් මෙම විශේෂ දුම්රිය ධාවනයට එක්කර ඇත.
ඒ අනුව,
- 2022-06-12 දින අළුයම 12.40ට කොළඹ කොටුවෙන් අනුරාධපුරය දක්වා ගමන් ආරම්භ කරන විශේෂ දුම්රිය එදිනම (12) පස්වරුවේ අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කරනු ඇත.
- 2022-06-12 දින පස්වරු 09.00ට කොළඹ කොටුවෙන් අනුරාධපුරය දක්වා ගමන් ආරම්භ කරන විශේෂ දුම්රිය 2022-06-13 දින කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කරනු ඇත.
- 2022-06-13 දින පෙරවරු 03.30ට කොළඹ කොටුවෙන් අනුරාධපුරය දක්වා ගමන් ආරම්භ කරන විශේෂ දුම්රිය 2022-06-14 දින රාත්‍රී කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කරනු ඇත.
- 2022-06-13 දින පෙරවරු 04.00ට කොළඹ කොටුවෙන් අනුරාධපුරය දක්වා ගමන් ආරම්භ කරන දුම්රිය 2022-06-14 දින ආපසු කොළඹ කොටුව දක්වා පැමිණෙනු ඇත.
- 2022-06-13 දින පෙරවරු 08.50ට කොළඹ කොටුවෙන් අනුරාධපුරය දක්වා ගමන් ආරම්භ කරන දුම්රිය එදින සවස කොළඹ කොටුව දක්වා ධාවනය වනු ඇත.
- 2022-06-13 දින පස්වරු 04.42ට කොළඹ කොටුවෙන් අනුරාධපුරය දක්වා ගමන් ආරම්භ කරන විශේෂ දුම්රිය 2022-06-15 දින කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කරනු ඇත.
- 2022-06-13 දින පස්වරු 06.00ට කොළඹ කොටුවෙන් අනුරාධපුරය දක්වා ගමන් ආරම්භ කරන විශේෂ දුම්රිය 2022-06-15 දින අලුයම කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කරනු ඇත.
- 2022-06-13 දින අළුයම 12.40ට කොළඹ කොටුවෙන් අනුරාධපුරය දක්වා ගමන් ආරම්භ කරන විශේෂ දුම්රිය එදිනම රාත්‍රී අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කෙරෙනු ඇත.
- 2022-06-13 දින පස්වරු 09.00ට කොළඹ කොටුවෙන් අනුරාධපුරය දක්වා ගමන් ආරම්භ කරන දුම්රිය 2022-06-15 දින උදෑසන කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කරනු ඇත.