නව පාසල් වාරය අදින් ඇරඹේ

ජූනි 06, 2022

    නව පාසල් වාරයේ දෙවන අදියර අද (06) ආරම්භවීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

    ඒ අනුව රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් අද දිනයේ ආරම්භ කිරීමට නියමිත බවයි, අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest News