ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු ලැබීමේ අඩුවක්...(වීඩියෝ)

මැයි 28, 2022
  • ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු ලැබීමේ අඩුවක් පවතින බව වෙළෙඳුන් පවසනවා.

    එළවළු ප්‍රවාහනය සඳහා අධික වියදමක් දැරීමට සිදුවීම ඊට හේතුවයි. වෙළෙඳපොළට රැගෙන එන එළවළු තොගවල මිල තීරණය කිරීම ද ගැටලුවක් බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය නොමැති වීමෙන් එළවළු ඵලදාව අඩුවී ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් පවසනවා.

    Latest News