අරගලයේ 50වන දිනයට ස.ජ.බෙ.න් හෙට (28) දැවැන්ත පා ගමනක් (වීඩියෝ)

මැයි 27, 2022
  • ගාලු මුවදොර අරගලයට දින 50ක් පිරීම නිමිත්තෙන් හෙට කොල්ලුපිටියේ සිට ගාලුමුවදොර දක්වා දැවැන්ත පා ගමනක් පවත්වන බව සමගි ජනබලවේගය පවසනවා.

    කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කෙරුණා.

    Last modified on සිකුරාදා, 27 මැයි 2022 19:49

    Latest News