ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය කෙටුම්පත් කර අවසන් - ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව (වීඩියෝ)

මැයි 27, 2022
  • අධ්‍යාපන ප්‍රථිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලය විය යුත්තේ, ආර්ථිකයට වැඩදායි සහ යහපත් පුරවැසියෙක් බිහිකරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා.

    අධ්‍යාපන ක්‍ෂේත්‍රයට අදාළව ප්‍රමුඛව සහ කඩිනමින් ක්‍රියාත්මක විය යුතු කරුණු සම්බන්ධයෙන් ජනාධිපති මන්දිරයේදී අද(27) පෙවරුවේ පැවති සාකච්ඡාවකදීයි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ.

    Latest News