හිසතෙල් ගෑමේ චාරිත්‍රය රට පුරා...(වීඩියෝ)

අප්‍රේ 17, 2022
  • සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (17) උදේ ඉටු කෙරුණා.

    ඒ පූර්ව භාග 07.04ට යෙදුණු සුබ මොහොතින්. හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රයේ ශ්‍රී නාථ දේවාලයේදී පැවැත්වුණා....

    Latest News