Menubar

වරාය අධිකාරියේ කාංචන මුදන්නායකගෙන් ගිනස් වාර්තාවක් (වීඩියෝ)

පෙබ 22, 2022
  • යකඩ ඇණ ඇතිරූ ලෑල්ලක් මත වැතිරී තත්පර 54.97 කින් කොංක්‍රීට් කැට 35 ක්ම තම උදරය මත තබා බිඳ දමා ගිනස් වර්තාවක් පිහිටුවීමට ජනක කාංචන මුදන්නායක තරුණයා අද (22) සමත් වුණා.

    ඒ, ශ්‍රී ලංකා වරාය අධිකාරි පරිශ්‍රයේදී.

    Latest News