මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු උපදේශකයින් හා සහකාර රියදුරු උපදේශකයින් ලියාපදිංචි කිරීම සඳහා වන ලිඛිත විභාගය 2022 ජුනි මස කොළඹදී පැවැත්වේ. ඒ පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනය පහතින්. Twitter