යාන්ත්‍රික කියත් ලියාපදිංචිය දින 15 කින් දීර්ඝ කෙරේ

මාර් 01, 2019

    යාන්ත්‍රික කියත් සඳහා ලබා දී තිබූ කාලය ලබන 15 වැනි දින තෙක් දීර්ඝ කෙරේ.

    ඒ අනුව මෙතෙක් ලියාපදිංචි නොකළ සියලු යාන්ත්‍රික කියත් ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත රැගන ගොස් ලියාපදිංචි කළ යුතු වේ.

    මේ බව නිවේදනය කර ඇත්තේ, ආරක්ෂක අමාත්‍යංශයයි.

    Latest News