රාජ්‍ය පරිපාලන සේවයේ නව සහකාර ලේකම්වරුන් පිරිසකට පත්වීම් ලිපි පිරිනැමීමේ අවස්ථාවට අද එක්වෙමින් ඔහු මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කළා. 75 දෙනෙකුට මෙහිදී පත්වීම් ලිපි ප්රදානය කෙරුණා. නවක නිලධාරින් දිවයිනේ විවිධ පරිපාලන ආයතනයන්හි සේවයට අනුයුක්ත කිරීමට නියමිතයි. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.