අක්කරයක පමණ භූමි ප්රදේශයක මෙම ගංජා පැළ වගාකර තිබූ අතර ඒවායේ වටිනාකමක රුපියල් ලක්ෂ පනහකට අධික බවයි පොලිසිය පැවසුවේ.
වැටලීම සිදු කරන අවස්ථාවේ දී සැකකරුවන් පලාගොස් ඇති අතර ඔවුන් සොයා විමර්ශන ක්රියාක්මකයි.
ගංජා ගස් ගිනි තබා විනාශ කිරීමට ආදළ නිලධාරීන් පියවර ගත්තේය.