උතුරු පළාතේ පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට

දෙසැ 19, 2021

    උතුරු පළාතේ විශාලම පානීය ජල ව්‍යාපෘතිය වන "පේරාරු" පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කෙරුණා.

    ඒ, අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්. පවුල් 15,000 කට පානීය ජලය සැපයෙන් ව්‍යාපෘතියට වැය කෙරුණු මුදල, රුපියල් මිලියන 500 ක්. "පෙරාරු" වැව යොද ගනිමින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියට මූල්‍යාධාර සැපයූවේ ආසියානු සංවර්ධන බැංකුවයි.

    Last modified on ඉරිදා, 19 දෙසැම්බර් 2021 16:38

    Latest News